ඔබට ඕන හැමදේම, එකම තැනකEverything you need. Nothing you don’t.
මුල් සතියේ ඉඳන් බබා ඔබේ තුරුලට එනකන්ම.From the first week until your baby is in your arms, calm and simple.
බබාගේ වර්ධනයGrowth tracker
හැම සතියකම බබාගේ ප්‍රමාණය, උස, බර සහ ඔබේ ඇඟේ වෙන වෙනස්කම්.Your baby’s size, height and weight each week, plus the changes in your body.
Learn moreප්‍රශ්න සහ උත්තරQ&A library
අම්මලා නිතරම අහන ප්‍රශ්නවලට සරල උත්තර.Clear answers to common questions, grouped by trimester.
Learn moreසායන සහ ස්කෑන්Clinic & scans
සායන දවස් සහ ස්කෑන් එක තැනක සටහන් කරගන්න. දවසකට කලින් සහ පැය 2කට කලින් අපි මතක් කරනවා.Save clinic visits and scans in one place. We remind you a day before and 2 hours before.
Learn more
බබාගේ චලන ගණන් කරන්නKick counter
සති 28 ඉඳන්, දවසකට වතාවක් බබාගේ පා පහර සහ චලන ගණන් කරන්න. එක ඔබීමෙන් ලේසියෙන්ම සටහන් වෙනවා.From week 28, count your baby’s kicks and movements once a day with a single tap.
Learn moreආහාර සැලැස්මMeal plan
ඔබටත් බබාටත් හොඳ කෑම ගැන සරල උපදෙස්.Articles and practical tips on eating well for you and your baby.
Learn moreගණනය කිරීම්Calculators
බබා ලැබෙන දිනය, BMI අගය සහ ඔබේ බර හරියට වැඩි වෙනවද කියලා එකම තැනකින් බලන්න.Work out your due date and check BMI and weight gain against the healthy range.
Learn moreප්‍රසව වේදනා මනින්නContraction counter
වේදනාව කොච්චර වෙලා තියෙනවද, කොච්චර වෙලාවකට සැරයක් එනවද බලලා, රෝහලට යන්න වෙලාව දැනගන්න.Time contractions and their gaps so you know when it is time to go to hospital.
Learn more

ඔබටත් බබාටත්By trimester

ඔබේ ප්‍රශ්නවලට, ඔබේම භාෂාවෙන් උත්තරAnswers to your questions, in your own language
ගැබ්ගත් කාලය ගැන හරි තොරතුරු සිංහලෙන් හොයාගන්න අමාරුයි. Maathru ඒ හැමදේම එක තැනකට ගෙනත් දෙනවා.Clear, easy-to-understand pregnancy information in Sinhala is hard to find. Maathru brings it together in one place.
- හැම සතියකම බබාගේ ප්‍රමාණය, උස සහ බරYour baby’s size, height and weight every week
- ඔබේ ඇඟේ වෙන වෙනස්කම් ගැන සතිපතා ලිපිWeekly articles on the changes in your body
- නිතර අහන ප්‍රශ්නවලට උත්තරQuestions and answers for each trimester
- සායන සහ ස්කෑන් දවස් කලින්ම මතක් කරලා දෙනවාReminders before clinic visits and scans
- අපේ ගෙදර කෑම එක්ක කෑම උපදෙස්Nutrition tips using local food
සරලයි, ලස්සනයි, පාවිච්චි කරන්න ලේසියිCalm, simple and easy to use










පටන් ගන්න හරිම ලේසියිGet started in three steps

ඇප් එක ඩවුන්ලෝඩ් කරන්නDownload the app
App Store එකෙන් හෝ Google Play එකෙන් ඇප් එක දාගෙන ගිණුමක් හදාගන්න.Install from the App Store or Google Play and create your account.

බබා ලැබෙන දිනය දාන්නAdd your due date
බබා ලැබෙන්න නියමිත දිනය, ඔබේ උස සහ බර දාන්න. දිනය දන්නේ නැත්නම් ඇප් එකෙන්ම හොයාගන්න පුළුවන්.Enter your due date, height and weight. Not sure of the date? The app works it out.

සතියෙන් සතිය බලන්නFollow along each week
හැම සතියකම අලුත් විස්තර සහ උපදෙස් ඔබ වෙනුවෙන් ලෑස්තියි.New details, tips and tools are ready for you every week.
ඔබට හරියන පැකේජය තෝරන්නChoose the plan that suits you
එක පාරක් ගෙවන්න. ඉබේම ආයෙ ගෙවීම් වෙන්නේ නැහැ, හංගපු ගාස්තුත් නැහැ.Pay once. No automatic renewals and no hidden fees.
- හැම සතියකම විස්තරFull week-by-week details
- කෑම උපදෙස් සහ ලිපිMeal plan and articles
- ප්‍රශ්න සහ උත්තර සියල්ලමComplete Q&A library
- හැම ගණනය කිරීමක්මAll calculators
- ප්‍රසව වේදනා මැනීමContraction counter
- බබාගේ චලන ගණන් කිරීමKick counter
- සායන සහ ස්කෑන් මතක් කිරීම්Clinic & scan reminders
- හැම සතියකම විස්තරFull week-by-week details
- කෑම උපදෙස් සහ ලිපිMeal plan and articles
- ප්‍රශ්න සහ උත්තර සියල්ලමComplete Q&A library
- හැම ගණනය කිරීමක්මAll calculators
- ප්‍රසව වේදනා මැනීමContraction counter
- බබාගේ චලන ගණන් කිරීමKick counter
- සායන සහ ස්කෑන් මතක් කිරීම්Clinic & scan reminders
- හැම සතියකම විස්තරFull week-by-week details
- කෑම උපදෙස් සහ ලිපිMeal plan and articles
- ප්‍රශ්න සහ උත්තර සියල්ලමComplete Q&A library
- හැම ගණනය කිරීමක්මAll calculators
- ප්‍රසව වේදනා මැනීමContraction counter
- බබාගේ චලන ගණන් කිරීමKick counter
- සායන සහ ස්කෑන් මතක් කිරීම්Clinic & scan reminders
අදම Maathru ඩවුන්ලෝඩ් කරගන්නDownload Maathru and start your journey today
ඔබේ ෆෝන් එකට ගැළපෙන ස්ටෝර් එක තෝරලා, නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.Free to download on iPhone and Android.

නිතර අහන ප්‍රශ්නFrequently asked questions
contact@maathru.appමගෙන් ආයෙ ආයෙ සල්ලි කැපෙනවද?Will my payment renew automatically?
නැහැ. ඔබ ගෙවන්නේ එක පාරයි. පැකේජය ඉවර වුණාම, ඕන නම් විතරක් ආයෙ ගෙවන්න පුළුවන්.No. It is a one-time payment. When your plan ends you can pay again, only if you want to.
ගෙවන්නේ කොහොමද?How can I pay?
කාඩ් එකෙන් (ඒ වෙලාවෙම ඇක්ටිව් වෙනවා), බැංකුවට සල්ලි දාලා (පැය 8ක් ඇතුළත) හෝ iPhone එකේ Apple හරහා ඩොලර් වලින්.By debit or credit card (activates instantly), bank transfer (within 8 hours) or Apple In-App Purchase in USD on iPhone.
ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න සල්ලි ගෙවන්න ඕනද?Is the app free to download?
නැහැ, ඩවුන්ලෝඩ් කරන්න නොමිලේ. හැමදේම බලන්න පැකේජයක් ගන්න.Yes. The app is free to download. Choose a premium plan to unlock every feature.
දොස්තරගේ උපදෙස් වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්ද?Does it replace my doctor’s advice?
නැහැ. Maathru ඔබට තොරතුරු සහ උදව් දෙනවා. ඒත් ඔබේ දොස්තර හෝ මිඩ්වයිෆ් නෝනා වෙනුවට නෙවෙයි.No. Maathru gives you information and support, but it does not replace your doctor or midwife.
බබා ලැබෙන දිනය පස්සේ වෙනස් කරන්න පුළුවන්ද?Can I change my due date later?
ඔව්. ස්කෑන් එකකින් පස්සේ දිනය වෙනස් වුණොත්, ඇප් එකේ ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්.Yes. If a scan changes your date, you can update it in the app at any time.

